Tuesday, August 25, 2020




වටපිටාවේ සිදුවන වෙනස්කම්|Grade 1 Parisaraya|Environment Lesson Sinhala|Lessons Sinhala|For Primary


https://youtu.be/LXUnDWPj9YY


වටපිටාවේ සිදුවන වෙනස්කම් නම් වූ 1 ශ්‍රේණියේ දරුවන්ට අදාළ පාඩම පිළිබඳව කරුණු කුඩා දැරියක් විසින් ඉදිරිපත් කරයි.

A little girl presents a lesson on Grade 1 children called Changes in the Environment.

 

Saturday, August 15, 2020



පවුලේ සාමාජිකයන් සහ පාසලේ භාවිත වන දෙමළ වචන|Tamil Words For Family Members & School Members|Grade 1


https://youtu.be/6Hh2iKeBM0o


පවුලේ සාමාජිකයන් සහ පාසලේ භාවිත වන දෙමළ වචන කිහිපයක් ඇතුළත්ව මෙම වීඩියෝව සැකසී ඇත.


This video has been edited to include family members and some Tamil words used at school.


Monday, August 10, 2020



අපට තොරතුරු ලැබෙන ක්‍රම|Grade 1 Environment Lessons|Grade 1 Lessons Sinhala|Parisaraya Lessons


https://youtu.be/ty2DWcg39Cs


අපට තොරතුරු ලැබෙන ක්‍රම නම් වූ 1 ශ්‍රේණියට අදාළ පාඩම ආශ්‍රිත කරුණු මෙම වීඩියොවෙන් දැක්වෙයි. තොරතුරු ලැබෙන මුලාශ්‍ර , අතීතයේදී තොරතුරු හුවමාරු කරගත් ක්‍රම ආදී කරුණු අන්තර්ගත වේ.


This video shows the lessons related to the Grade 1 lesson on how we get information. Includes sources of information, methods of exchanging information in the past, etc.

 

Friday, August 7, 2020

 

Sunday, August 2, 2020







සාමාන්‍ය දැනුම|Theravili Sinhala|Nawa Soya Ganim|Kathandara|About Sri Lanka|Knowledge For Primary

https://youtu.be/mCnkdDzEEEs

          1. සාමාන්‍ය දැනුම
2. තේරවිලි
3. යුගල පද
                        4. නව ලොව සොයා ගැනීම් 
5. කතන්දර 
           6. ශ්‍රී ලංකාව පිළිබඳ වැදගත් කරුණු 
   - ලංකාවේ විශාලත්වය 
                                              - ලංකාවේ ගංගා, කඳු, දිය ඇළි ආදී බොහෝ කරුණු 
                           - ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු
- අපනයන බෝග 
             - ගංගා මුහුදට වැටෙන ස්ථාන 
  - පළාත් සහ දිස්ත්‍රික්ක 

   ආදී විශාල කරුණු සමුහයක් මෙම වීඩියෝවෙන් ඔබට දැන ගත හැකිය. කුඩා පාසල් දරුන්වන්ට මෙන්ම ලොකු අයටද මෙම වීඩියෝව වැදගත් වනු ඇත. ශිෂ්‍යත්ව විභාගයට අවශ්‍ය කරුණු රැසක් මෙහි අයත් වේ. 

General knowledge
Confusion
Pair terms
Discoveries of the New World
Stories
Important facts about Sri Lanka
   - The size of Sri Lanka
   - Lots of rivers, mountains, waterfalls etc. in Sri Lanka
   - The British Governors in Ceylon
   - Export crops
   - Places where rivers fall into the sea
   - Provinces and Districts

   You can learn a lot of things from this video. This video will be important for small school children as well as adults. Here are some tips to help you for grade v exam.