මිනිසුන් වැඩ කරන තැන්|1 Shreniya Parisaraya|Grade 1 Environment Lesson Sinhala|Working Area|1 Wasara
https://youtu.be/CFrqUUG93kc
මිනිසුන් වැඩ කරන තැන් නම් වූ 1 ශ්‍රේණිය පරිසරය පාඩමට අදාළව කරුණු කිහිපයක් මෙම වීඩියෝවෙන් පෙන්වා දෙයි. මිනිසුන් වැඩ කරන ස්ථාන කිහිපයක්, එහි භාවිත වන උපකරණ කිහිපයක්, මිනිසුන් ආරක්ෂා වීමට ගනු ලබන උපකරණ ආදී කරුණු කෙටියෙන් ඉදිරිපත් කරයි. ඒ වගේම අපේ ප්‍රධාන ආහාරය වන බත් නිපදවන පියවර මෙහි කියවේ.
This video highlights some of the things that are relevant to the Grade 1 Environment Lesson, which is where people work. Briefly describes some of the places where people work, the equipment they use, the equipment they use to protect people. Also read the steps to produce rice which is our main food.
Akeesha's Story Channel for Kids
https://bit.ly/3ia3NrW
මිනිසුන් වැඩ කරන තැන්|ජන කවි|1 ශ්‍රේණිය පරිසරය|Folk Poems Sri Lanka|Jana Kavi|Grade 1 Sinhala Lesson
Video link
https://youtu.be/qa4CLFT65SE