Wednesday, July 22, 2020




සිරිත් මල්දම 2|Sirith Maldama Kavi|Good Habits For Kids|හොඳ පුරුදු|Akeesha|Grade 1 Lessons Sinhala


https://youtu.be/1EMcYh58tx4


මෙම වීඩියෝවෙන් සිරිත් මල්දමේ එන කවි පන්ති කිහිපයක් කුඩා දැරියන් දෙදෙනෙකු ගායනා කරයි. හොඳ සිරිත් පිළිබඳ කවි ඇතුළත් සිරිත් මල්දම කවි පොත රචනා කර ඇත්තේ එල්. එම්. සිල්වා ගරු මුහන්දිරම් තුමා වේ.


This Video shows little girls sing about good habits using "Sirith Maldama" Book. This book wrote by Mr. L.M.Silva Muhandiram author.


මෙම චැනලය තුළින් ඔබට තවත් පාඩම් මාලා රැසක් නැරඹිය හැකිය. ප්‍රාථමික අංශ කුඩා දරුවන් වෙනුවෙන් සකසා ඇත. පරිසරය, දෙමළ, ඉංග්‍රීසි , අත්කම් නිර්මාණ , කවි , සිංදු, කතන්දර ඇතුළු බොහෝ වීඩියෝ නැරඹීමට එකතු වෙන්න අප සමඟ..


Through this channel, you will find many more lessons. These are for Primary section children. Join us to watch many videos on environment, Tamil, English, Handicrafts, Poetry, Songs, Stories and more ..

Monday, July 20, 2020




සරල ඉංග්‍රීසි 3| English For Kids Sinhala|English Lessons For Kids|Kids English For Grade 1|Verbs


https://youtu.be/xueKdtxwHOo


සරල ඉංග්‍රීසි පාඩම් මාලා අංක 3 මෙම වීඩියෝවේ ගෙන එයි. සරල වාක්‍ය රටාවක් මෙන්ම ක්‍රියාපද කිහිපයක් මෙම වීඩියෝවෙන් පෙන්වා දෙයි.


Simple English Lesson 3 brings you this video. This video shows a simple sentence pattern as well as a few verbs.

Wednesday, July 15, 2020




1 ශ්‍රේණිය දෙමළ| Grade 1 Tamil Lesson Sinhala|Tamil Words For Colours|Primary Tamil Lesson|Akeesha


https://youtu.be/1r6CRVyFsJI


1 ශ්‍රේණිය දෙමළ පාඩමක් ඇසුරින් එන සරල වචන සහ වර්ණ සඳහා වූ දෙමළ වචන කුඩා දැරියක් විසින් ඉදිරිපත් කරයි.


Grade 1 Tamil Lesson Presents. Tamil words for simple words and colors from a Grade 1 lesson.

Sunday, July 12, 2020




දෙමළ සිංදු| Tamil Songs For Kids| Grade 1 Lessons| Tamil Lessons For Grade 1|Primary Tamil Lessons


https://youtu.be/r3RGqKjDEGM


1 ශ්‍රේණියට අදාළ දෙමළ පාඩම් අතරින් එන සරල දමිළ සිංදු දෙකක් කුඩා දැරියක් විසින් ඉදිරිපත් කරයි. කලින් දෙමළ පාඩමේද මෙහි එන එක ගීතයක් ඇතුළත් වේ. "නිලා නිලා වා වා" සහ "අප්පම් අප්පම් අප්පම්" එම ගීත දෙක වේ.


A young girl presents two simple Tamil songs from the Tamil lessons of grade 1. The previous Tamil lesson also includes one song. "Nila Nila Va Va" and "Appam Appam Appam" are the two songs.





ළමා කතන්දර|අමති චොකලට් කෑව හැටි| Sinhla Kids Story| Sinhala Fairy Tales| Akeesha's Story|


https://youtu.be/_Wi_38_NGMM


"අමති චොකලට් කෑව හැටි" නම් වූ ළමා කතන්දරය අකීෂා ගේ පළමු ග්‍රන්ථය වේ. ඇගේ ලිවීමේ හැකියාව එළි දැක්වූ ප්‍රථම ප්‍රකාශනය මෙලෙසින් වීඩියෝවක් ලෙස ඉදිරිපත් කරයි.


Akeesha's first book is a children's story titled "Amathi Chocolate ate". The first publication of her writing ability is thus presented as a video.




1 ශ්‍රේණිය පරිසරය|අපි කන බොන දේ|Grade 1 Environment Lesson Sinhala|Our Foods| Akeesha|Grade 1 Lesson


https://youtu.be/i8X5d6KwxZk


1 ශ්‍රේණිය පරිසරය විෂයේ "අපි කන බොන දෑ" වූ පාඩමට අදාළව කරුණු ස්වල්පයක් කුඩා දැරියක් විසින් කෙටියෙන් ඉදිරිපත් කරයි.


Grade 1 The little girl gives a brief overview of the "What We Eat and Drink" lesson on Environment.

Tuesday, July 7, 2020



ජලය සමඟ සෙල්ලම්| Parisaraya Padama| Grade 1 Lessons Sinhala| Lessons Sinhala| Environment Lesson|



ජලය සමඟ සෙල්ලම් නම් වූ පරිසරය පාඩම කුඩා දැරියක් විසින් නිරුපණය කරයි. ජලය ලැබෙන මුලාශ්‍ර, ජලයෙන් ඇති ප්‍රයෝජන, ජලය නොමැති විට සිදු වන හානි ඇතුළුව බොහෝ කරුණු රැසක් මෙහි පින්තූර සහිතව වේ. මෙහි දෙවන කොටස ලෙස ජලයේ ගිලෙන ද්‍රව්‍ය , පාවෙන ද්‍රව්‍ය , දිය වෙන ද්‍රව්‍ය පෙන්වන වීඩියෝව නැරඹිය හැකිය.

A little girl demonstrates an environment lesson called play with water. There are many things to look at, including the sources of the water, the benefits of the water, and the damage caused by the lack of water. The second part of the video shows the submersible, floating and dissolving substances in the water.


ජලය සමඟ සෙල්ලම් 2 කොටස|ජලයේ ගිලෙන, පාවෙන,දියවෙන ද්‍රව්‍ය| Parisaraya Padama|Grade 1 Lessons Sinhala




මෙම වීඩියෝව මඟින් ජලයේ දියවෙන , පාවෙන , ගිලෙන ද්‍රව්‍ය පෙන්වීමේ කුඩා ක්‍රියාකාරකමක් දැක්වෙයි. ජලය සමඟ සෙල්ලම් පාඩමේ දෙවන කොටස ලෙස මෙම වීඩියෝව ඉදිරිපත් කර ඇත.


This video shows what are the things that are floating, sink and melting. This is a part 2 of Play with Water Video.


Kids Juice Bar| Milk Shake| Kids Toys| Akeesha's Play Time| අකීෂාගේ බීම කඩේ|


පුංචි අකීෂා බීම කඩයක් නිර්මාණය කරගෙන සෙල්ලම් කරන අතරේ මිල්ක් ෂේක් හදන අයුරු


Grade 1 Buddhist Sinhala|Primary Lessons Sinhala| Wesak Themangula|Wesak Poya Wadagathkama|තෙමඟුල


ප්‍රාථමික අංශයේ කුඩා දරුවන්ට වෙසක් පෝය මෙන්ම අසිරිමත් තෙමඟුල පිළිබඳව කරුණු කිහිපයක් කුඩා දියණියක් ඉදිරිපත් කරයි.


සෝපාක පොඩි හාමුදුරුවෝ|Sopaka Kathawa|Sopka Story in Sinhala|Grade 1 Lesson Sinhala| Akeesha Story


සෝපාක පොඩි හාමුදුරුවෝ පිළිබඳව කරුණු කිහිපයක් සහිතව ප්‍රාථමික අංශයේ දරුවන්ට මෙම වීඩියෝව සකස් කර ඇත.
දෙමළ සිංදු| Tamil Songs For Kids| Grade 1 Lessons| Tamil Lessons For Grade 1|Primary Tamil Lessons




1 ශ්‍රේණියට අදාළ දෙමළ පාඩම් අතරින් එන සරල දමිළ සිංදු දෙකක් කුඩා දැරියක් විසින් ඉදිරිපත් කරයි. කලින් දෙමළ පාඩමේද මෙහි එන එක ගීතයක් ඇතුළත් වේ. "නිලා නිලා වා වා" සහ "අප්පම් අප්පම් අප්පම්" එම ගීත දෙක වේ.

A young girl presents two simple Tamil songs from the Tamil lessons of grade 1. The previous Tamil lesson also includes one song. "Nila Nila Va Va" and "Appam Appam Appam" are the two songs.