ජලය සමඟ සෙල්ලම්| Parisaraya Padama| Grade 1 Lessons Sinhala| Lessons Sinhala| Environment Lesson|
ජලය සමඟ සෙල්ලම් නම් වූ පරිසරය පාඩම කුඩා දැරියක් විසින් නිරුපණය කරයි. ජලය ලැබෙන මුලාශ්‍ර, ජලයෙන් ඇති ප්‍රයෝජන, ජලය නොමැති විට සිදු වන හානි ඇතුළුව බොහෝ කරුණු රැසක් මෙහි පින්තූර සහිතව වේ. මෙහි දෙවන කොටස ලෙස ජලයේ ගිලෙන ද්‍රව්‍ය , පාවෙන ද්‍රව්‍ය , දිය වෙන ද්‍රව්‍ය පෙන්වන වීඩියෝව නැරඹිය හැකිය.
A little girl demonstrates an environment lesson called play with water. There are many things to look at, including the sources of the water, the benefits of the water, and the damage caused by the lack of water. The second part of the video shows the submersible, floating and dissolving substances in the water.
No comments:
Post a Comment