#Grade1EnvironmentLessonSinhala#Grade1Lessons#Market#
1 ශ්‍රේණිය පරිසරය|අපිට ඕන දේ ලැබෙන හැටි|වෙළඳපොළ|ස්වභාවිකව වර්ණ|Grade 1 Lesson Sinhala|Environment
https://youtu.be/aBOOJbsComM
මෙම වීඩියෝව තුළින් 1 ශ්‍රේණිය පරිසරය පාඩමට අදාළ අපිට ඕන දේ ලැබෙන හැටි , ගෙවත්තෙන් ලබා ගත හැකි දේවල් , වෙළඳපොලෙන් මිලදී ගත හැකි දේවල්, පොළ , ඉවතලන ද්‍රව්‍ය සහ හේතු, ස්වභාවිකව වර්ණ සකස් කරගත හැකි අයුරු වැනි කරුණු කිහිපයක් කෙටියෙන් ඉදිරිපත් වේ.
This video briefly explains how to get what we need for a Grade 1 environment lesson, what we can get from the garden, what we can buy at the market, the market, disposables and causes, and how to adjust the colors naturally.
Tuesday, September 22, 2020
Tuesday, September 15, 2020
පොඩ්ඩන්ට සරල කවි|Lama Geetha|Grade 1 Lesson Sinhala|Sinhala Poem|Sinhala Geetha|Kids Songs|Akeesha
පොඩ්ඩන්ට සරල කවි වූ මෙම වීඩියෝවේ එක වසර සිංහල පාඩම් වල ඇතුළත් වන සරල කවි කිහිපයක් අන්තර්ගත වේ.
https://youtu.be/VeJvINkiNnk
This video, which is a simple poem for the little ones, contains some simple poems which are included in the one year Sinhala lessons.
or reload the browser
Sunday, September 6, 2020
පුංචි මකුළුවා|Little Spider|About Spider|Grade 1 Sinhala|Lessons Sinhala Grade 1|Story For Kids|
https://youtu.be/lez6FDRBGuk
පුංචි මකුළුවා ගැන පුංචි කවි කිහිපයක් පුංචි දැරියක් විසින් ඉදිරිපත් කරයි. 1 ශ්‍රේණියේ සිංහල පාඩමට අදාළ කවි පන්තියක් වන මෙමගින් හොඳ රසාස්වාදයක් ලබා ගත හැකිය.
A little girl presents a few short poems about the little spider. This is a poetry class related to the Grade 1 Sinhala lesson and you can have a good time.
or reload the browser
Saturday, September 5, 2020
අත්කම් නිර්මාණ|Paper Craft|Cat Face|How To Make Cat Face|Cat Muppet|Akeesha|Hand Craft For Kids
ඉතා පහසුවෙන් කඩදාසි කොළයක් යොදාගෙන පූස් මුහුණක් සාදා ගන්නා අයුරු මෙම විඩියෝවේ දැක්වෙයි. කුඩා දරුවන් ට ඉතා පහසුවෙන් සැකසිය හැකි මෙම අත්කම් නිර්මාණය තුළින් දරුවාගේ සතුට සමග නව අදහස් වර්ධනය වේ.
This video shows how to make easy cat face from A4 paper. You can make easily with happy mind. Enjoy with this & make your own craft using this ideas...
or reload the browser
Subscribe to:
Posts (Atom)