අත්කම් නිර්මාණ|Paper Craft|Cat Face|How To Make Cat Face|Cat Muppet|Akeesha|Hand Craft For Kids
ඉතා පහසුවෙන් කඩදාසි කොළයක් යොදාගෙන පූස් මුහුණක් සාදා ගන්නා අයුරු මෙම විඩියෝවේ දැක්වෙයි. කුඩා දරුවන් ට ඉතා පහසුවෙන් සැකසිය හැකි මෙම අත්කම් නිර්මාණය තුළින් දරුවාගේ සතුට සමග නව අදහස් වර්ධනය වේ.
This video shows how to make easy cat face from A4 paper. You can make easily with happy mind. Enjoy with this & make your own craft using this ideas...
No comments:
Post a Comment